Saturday, February 28, 2015



මේ අපේ ඉස්කෝලෙයි, අපේ කියන්නෙ පත්මාවතියෙ හිටපු සහ දැන් ඉන්න හමෝගෙම. ඉතින් අපේ ඉස්කෝලෙ ගැන ඕගොල්ල දන්න ඕනෑම දෙයක් හරි දැන් වෙන දෙයක් හරි මත්තට වෙන දෙයක් හරි වියයුතු දෙයක් හරි තියේනන් පහත දැක්වෙන ඊමේල් එකට එවන්න. පින්තූර උනත් කමක් නෑ වෙන මොනව උනත් සතුටින් මෙහි පළකරන්නම්.ඔයාල දන්න භාෂාවකින් ලියන්න.


530661504v@gmail.com


 සිංහළෙන්   අකුරු ලියන්න   Sinhala Key Board 



No comments:

Post a Comment